unwanted.lk logo

අප ගැන යමක්

unwanted.lk යනු ඔබට අනවශ්‍ය එහෙත් වෙනත් කෙනෙකුට ප්‍රයෝජනයට ගත හැකි දෑ තෑගී කිරීමට ඉඩ සලසන වෙබ් අඩවියකි.

එය පැරණි පරිගණක කොටසක් / පැරණි පොත් / කලින් පාවිච්චි කරන ලද ගෝ කාට්, තොටිලි / භාවිත නොකරන අල්මාරි, ලී බඩු හෝ පැරණි චිත්‍රපට සංයුක්ත තැටි/ ගේ සදා නිමවුණු පසු ඉතිරිවන ගොඩනැගිලි ද්‍රව්‍ය හෝ වෙනත් ඕනෑම ඔබට අනවශ්‍ය එහෙත් වෙනත් කෙනෙකුට අවශ්‍ය දේවල් විය හැක.

සැබවින්ම ඔබ භාවිතයට නොගන්නා ඔබට අනවශ්‍ය දේවල් ප්‍රයෝජනවත් වන වෙනත් කෙනෙකු සෑම විටම සිටී.

ඔබට අනවශ්‍ය මේ දේවල් වෙනත් කෙනෙකුගේ ප්‍රයෝජනයට ගත හැකි අගනා දෙයක් බවට පත් කරන්න.

අනවශ්‍ය නමුත් පාවිච්චියට ගතහැකි මේ දේවල් unwanted.lk හරහා යමෙකු කෙනෙකුට තෑගී කරන්න නැත්නම් හුවමාරු කර ගන්න.

මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉතා සුළු මොහොතකින් නොමිලේ ගිණුමක් සාදා ඔබේ දැන්වීම නොමිලේ පළ කරන්න.

මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් සහායක් අවශ්‍ය නම් කරුණාකර ඊමේල් මගින් ඒ බව අපට දන්වන්න.

எங்களை பற்றி

உங்களுக்கு தேவையில்லாத அல்லது பழைய சாமான்களை வீட்டுக்குள் வைத்துக்கொண்டு இருப்பதை விட அதை தேவையான ஒருவருக்கு அன்பளிப்பு செய்வது நல்லதல்லவா? பழைய புத்தகங்க/ பழைய சினிமா சி.டி/ பழைய அலுமாரி/ பழைய கம்ப்யூட்டர் மற்றும் உபகரணங்கள் எதுவாயினும் பிரயோசனம் அடையக்கூடிய ஒருவருக்கு இலகுவாக unwanted.lk மூலம் அன்பளிப்பு செய்யுங்கள்.

உங்களுக்கு தேவையில்லாத ஒரு பொருள் இன்னொருவரின் வாழ்க்கைக்கு அத்தியாவசியமான ஒன்றாக இருக்கலாம்.

நீங்கள் விரும்பினால் unwanted.lk மூலம் அதை அன்பளிப்பாக வழங்கலாம் அல்லது உங்களுக்கு தேவையான பொருள் இருக்கும் ஒருவருடன் கைமாற்றிக் கொள்ளலாம்.

மிக மிக இலகுவாக, இலவசமாக unwanted.lk இல் உங்களை பதிவுசெய்து உங்களது பொருட்களை பதிவேற்றுங்கள்.

மேலதிக விபரங்களுக்கு Contact Us ஊடாக எம்மை தொடர்பு கொள்ளுங்கள

About us

unwanted.lk is a website where you can easily give away your unwanted items to someone who can actually need it. Whether it's an old computer part/ old books/ your baby’s pram/ unused cupboard or even an old movie CD. There is always someone who actually can benefit from your old or unused items

You can actually make your unwanted someone else’s treasure

It’s always your wish to gift it to someone or even can exchange with someone through unwanted.lk

Just in 1 minute, you can easily get rid of your old or unwanted items. Create your FREE ACCOUNT and post your FREE AD, Thats it!

If you need any assistance, please Contact Us